නවතම පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ සහන පැකේජය තව මාස 6කින් දීර්ඝ කෙරේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්‍ට රජය ලබා දුන් සහන පැකේජය මාස 06කින් දීර්ඝ කිරීමට තීරණය වී ඇත .
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සමඟ  පැවති සාකච්ඡාවක දී මේ සඳහා එකඟතාවය පල කෙරුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට තවදුරටත් සහන ලබාදීමේ අවශ්‍යතාවයත්, මෙලෙස රජය මගින් ලබා දෙන සහන සියලුම දෙනාට ලබා දිමේ ක්‍රමවේදයක් සැකසීම හා ලබා නොදෙන මූල්‍යායතන සම්බන්ධයෙන් මහ බැංකුව සිය අවධානය යොමු කර කඩිනම් පියවරක් ගැනීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී අවධාරනය කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්