නවතම පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ 66%ක වැඩිවීමක්

අසංක

අසංක

මෙරටට විදෙස් සංචාරකයින් පැමිණීම පසුගිය ජුනි මාසයේදී 63072 ක අගයක් ගත් බවත් එය පසුගිය මැයි මසට සාපෙක්ෂව සියයට 66.8 ක වර්ධනයක් වන බවත් ශ්‍රී ලංකා සංචාරම ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටී

ඒ අනුව මැයි මාසයේ දී විශාල වශයෙන් පහළ මට්ටමක පැවති විදෙස් සංචාරක පැමිණීම ජූනි මාසය වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වන ස්වභාවයක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා සඳහන් කර සිටී..

පසුගිය මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
එහි සභාපති කිෂු ගෝමස් මහතා පැවසුවේ, පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

මෙම දත්තවලට අනුව 2019 මුල් මාස 06 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,008,449 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්