සංචාරක තානාපති “සනත් ජයසූරිය”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත්කර තිබෙනවා. ඒ, සංචාරක අමාත්‍යංශය විසින්. මීට අමතරව විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සංචාරක උපදේශක සභාවක් ද පිහිටුවා තිබෙනවා.

ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රධානය ද ඊයේ සිදු කෙරුණා. නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම මෙහි අරමුණයි.