සංචාරක හෝටල්වලට සෞඛ්‍ය උපදෙස් මාලාවක්

Picture of අසංක

අසංක

සංචාරකයන් පැමිණෙන අවස්ථාවලදී පවතින තත්ත්වය මත රෝගීන් හඳුනාගන්නා අවස්ථාවකදී ගත යුතු පිළිබඳ සෞඛ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාවේ හෝටල්වලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරසය හඳුනා ගැනීමට පෙර චීන රෝගී කාන්තාව හෝටල්වල නැවතී සිට ඇත.

ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට සූදානම්ව සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මෙම වෛරසය ආසාදිත බවට අනාවරණය විය.