සංජීව ධර්මරත්න මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කෙරේ

Picture of අසංක

අසංක

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

ඒ අනුව ඔහු හෙට පෙරවරුවේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයේදී එම රාජකාරි භාරගැනීමට නියමිත ය.

ඊට පෙර ඒ මහතා මහනුවර දළදා මාළිගාව වැඳ ආශිර්වාද ලබාගැනීමට නියමිතය.