නවතම පුවත්

හිටපු ඇමති රිෂාර්ඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරයට ආදාළ සත්‍ය අපරාධකරුවන් හඳුනාගැනීමට රජය පියරව ගත යුතු බවත් දේශපාලන වාසි වෙනුවෙන් අහිංසක පුද්ගලයන් වරදකරුවන් කිරීමෙන් වැළකිය යුතු බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් වසරක් ගතවන අද දිනයේදී ඒ පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා සිටි.

එසේම පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් තමන් යාඥා කරන බවත් ඔහු පවසයි.

“වින්දිත ප්‍රජාවෙන් පැමිණි පුද්ගලයෙකු ලෙස මම ත්‍රස්තවාදය හේතුවෙන් විඳින දුක් වේදනා හොඳින් දනිමි.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

පසුගිය වසරේ පාස්කු දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුමදෙනාට මාගේ ගෞරවනීය ශෝකය ප්‍රකාශ කරනවා. එම අයට එම…

Publiée par Rishad Bathiudeen sur Lundi 20 avril 2020

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්