නවතම පුවත්

සංවර්ධනයේ සෙවනැලි නොවැටුණ මාර්ග කි.මී. ලක්ෂයක් හදයි

අසංක

අසංක

රට පුරා පසුගිය වසර 10 තුළ කිසිදු ප‍්‍රතිසංස්කරණයක්, සිදුනොකෙරුණු මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් මෙම වසර තුළදී සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙහිදී සංවර්ධනය කළ යුතු මාර්ග තෝරා ගැනීම ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයක් යටතේ සිදුකිරීමට නියමිතය.

මාර්ගය ප‍්‍රයෝජනයට ගන්නා පවුල් 25ක් පමණවත් පදිංචිව සිටීම, රෝහලක්, වෙළඳපලක්, පාසලක් ආදී ස්ථානයකට ගමන් කරන මාර්ගයක්වීම ආදී නිර්ණායක සැළකිල්ලට ගනිමින් එම ලකුණු ලබාදීම සිදුකෙරේ

පළාත් සභාවල ද සහභාගීත්වය ඇතිව විදෙස් ආධාර ද ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්