ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වන විට වන විට ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශනය කරන පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
ඒ එම ඒකකය මගින් කළ කැඳවීම තුන් වරක් මඟහැරීමෙන් අනතුරුව ය.
ඔහුගෙන් මේ වනවිට දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුවෙයි.
සබැඳි පුවත්
සචිත්‍රගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි