නවතම පුවත්

සජබය පාර්ලිමේන්තුවෙන් එළියේ විරෝධතාවක

අසංක

අසංක

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙති.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේ දී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමකින් තොරව පසුගිය දා පාර්ලිමේන්තුවේ දි ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ බවය.

අද (06) උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන්, කථානායකවරයාගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තමන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීමෙන් වැළකී සිටින බව මන්ත්‍රීවරු පවසා ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර ඇත.

කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සඳහා විපක්ෂයේ සහ ආණ්ඩුපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත එම කමිටුව මෙම සතිය තුළදී පත්කරන බවය.

මෙම සිද්ධිය පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම තේරුමක් නැති බවට ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්