නවතම පුවත්

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පසු දෙමළ පක්ෂවල සහාය ගැන තීරණයක්

අසංක

අසංක

ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය දිය යුතු ද යන්න සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ දේශපාලන පක්ෂ සූදානම් වෙයි.

දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබේ.

ඒ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුමක් ඉදිරිපත් කරන පාර්ශවය වෙත මැතිවරණයේදී සහය පළකිරීම දෙමළ දේශපාලන පක්ෂයේ ස්ථාවරයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්