නවතම පුවත්

සජිත් ඉදිරියට, මාලිමාව විශාල පසුබෑමක…

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.

ඊයේ දිනයේ එලිදක්වා ඇති මෙම වාර්තාවට අනුව , අදාල සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක කැමැත්ත සමගි ජන බලවේගයට ලැබී ඇත .

ජාතික ජන බලවේගය ජන්ද පදනම 26% දක්වා ලෙස පහත වැටී තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේජන්ද ප්‍රතිශතය 16%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයට 7%ක ජන්ද ප්‍රතිශතයක් ලැබී ඇත .

තීරණයක් ගෙන නැති ප්‍රතිශතය 8%කි.

එම වාර්තාව මෙතනින්…

whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති