ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.
ඊයේ දිනයේ එලිදක්වා ඇති මෙම වාර්තාවට අනුව , අදාල සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක කැමැත්ත සමගි ජන බලවේගයට ලැබී ඇත .

ජාතික ජන බලවේගය ජන්ද පදනම 26% දක්වා ලෙස පහත වැටී තිබේ.
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේජන්ද ප්‍රතිශතය 16%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයට 7%ක ජන්ද ප්‍රතිශතයක් ලැබී ඇත .
තීරණයක් ගෙන නැති ප්‍රතිශතය 8%කි.