නවතම පුවත්

සජිත් දිනවන මෙහෙයුමට ගම්පහට අර්ජුනත්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ දියත් කරන ජාන්ධිපතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් සම නායකත්වයට ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත්කර ඇත.

මෙවර ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මහර ආසනයේ සම්බන්ධීකරණ කටයුතුවල ප‍්‍රධාන්තවයද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට පවරා ඇත.

ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය සහ උපදෙස් සමගින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජයග‍්‍රහණයට දැවැන්ත මෙහෙයුමක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ දියත් කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්