එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ රැලියක් මේ වනවිට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එය සංවිධාන කරන ලද්දේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.
ජනතාව ක්‍රීඩාංගණය වෙත රැස්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/08/20190823_165529-1.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/08/IMG_20190823_165054-1024x768.jpg)