සජිත් හිතවාදී එජාප මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග දියත් කිරීමට එජාප නායකත්වය මේ වනවිට සැලසුම් කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර සිටී.
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කාලය අවසන් වීමෙන් අනතුරුව ., මෙම විනය පරීක්ෂණ ආරම්භ කිරීමටද පක්ෂ නායකත්වය පියවර ගනිමින් සිටින බව වාර්තාවේ.
මෙම විනය පරීක්ෂන ආරම්භ කරන මන්ත්‍රීවරුන් සඳහා , ඉදිරි මැතිවරණයේ නාම යෝජනා ලබනොදීමටද පක්ෂ නායකත්වය සැලසුම් කර ඇති බව වාර්තාවේ.
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙකාල සීමාව ලබන 31 දිනෙන් අවසන් වේ.