නවතම පුවත්

සජිත් හිතවාදී මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

අසංක

අසංක


සජිත් හිතවාදී එජාප මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග දියත් කිරීමට එජාප නායකත්වය මේ වනවිට සැලසුම් කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර සිටී.


එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කාලය අවසන් වීමෙන් අනතුරුව ., මෙම විනය පරීක්ෂණ ආරම්භ කිරීමටද පක්ෂ නායකත්වය පියවර ගනිමින් සිටින බව වාර්තාවේ.

මෙම විනය පරීක්ෂන ආරම්භ කරන මන්ත්‍රීවරුන් සඳහා , ඉදිරි මැතිවරණයේ නාම යෝජනා ලබනොදීමටද පක්ෂ නායකත්වය සැලසුම් කර ඇති බව වාර්තාවේ.

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙකාල සීමාව ලබන 31 දිනෙන් අවසන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්