නවතම පුවත්

සත්ව ඝාතන නවතන්න නීති වෙනස් කෙරේ

අසංක

අසංක

සත්ත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය කඩිනමින් සංශෝධනය කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ප්‍රකාශ කර සිටී

ඔහු මේ බව පැවසුවේ, අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විරසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හීලෑ අලි ඇතුන් නියාමනය සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවාධානයට යොමුව ඇති බව වාර්තාවේ
ඒ සඳහා වන අණ පනත් ද සංශෝධනයට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්