ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරත වීමෙන් වළකින ලෙසට රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්ත්වයපාලනය කිරීමේ අරමුණින් මෙසේ වන්දනා ගමන් හා සංචාර තාවකාලිකව අත්හිටුවන ලෙස බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.