නවතම පුවත්

රිමාන්ඩ් අයට හැකි අයුරින් ඇප දෙන්න අවධානය

අසංක

අසංක

බන්ධනාගාරගතව සිටින ඇප ලබාදිය හැකි රැඳවියන් ඇප පිට තාවකාලික ලෙස හෝ නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත.

කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.

ඇප නියම වුවත් එම මුදල් ගෙවීමට නොහැකි රැඳවියන් සිටීම හේතුවෙන් බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතී.

ආරම්භයක් ලෙස ඇප නියමව සිටින රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්