නවතම පුවත්

සතොසට ලොකුම ලාභය ගිය මාසේ

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බව අමාත්‍යවරයා සඳහන් කළේය .

රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරා මේ බව සඳහන් කළේය .

මෙම වසර අවසාන වීමට පෙර ලංකා සතොස අලෙවි සැල් පිහිටා නොමැති ප්‍රදේශවල එම අලෙවි සැල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්