සිය වෙළඳ මධ්‍යස්ථානවල තිබෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ “පික් මී” (pick me) පුද්ගලික අහාර ප්‍රවාහන සේවාව හරහා නිවෙස් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ලංකා සතොස විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව pick me යෙදවුම හරහා ඔබට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ එහිදී මිලදීගත හැකි බව ලංකා සතොස සභාපති නුෂාඞ් පෙරේරා මහතා සඳහන් කර සිටී.
මේ අතර, පෞද්ගලික සුපිරි වෙළඳසැල් ද මේ වනවිට පික් මී සේවය ඔස්සේ නිවෙස් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා සිය ප්‍රධානීන් සමග මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී කි‍්‍රයාත්මක වනු ඇති බවයි වාර්තාවේ