නවතම පුවත්

උසස් අධ්‍යාපය ලබන සිසුන්ගෙන් රජයට ඉල්ලීමක්

අසංක

අසංක

සියලුම විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉ‌ගෙනුම ලබන සිසුන්ගේ මහපොළ,ශිෂ්‍යත්ව හා දීමනා මුදල් ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කරන්නැයි ඉල්ලා ඇත.

අදාල මුදල මගින් මාසිකව අවශ්‍යතා රැසක් ඉටු කරගන්නා සිසුන්, එම මුදල් බැංකුගත ‌නොවීමෙන් ඇතිකරග්නා අපහසුතාව මගහැරීම සදහා ‌මෙම් ඉල්ලීම ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ඇතිවන සාකච්ඡාවක් ඔස්සේ ‌මෙම මුදල් කඩිනමින් ඔවුන්ට ලබා දීම ‌කෙරේ අවධානය ‌යොමු වී ඇතැයි රජයේ නිල ‌නොවන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා