නවතම පුවත්

සනත්ට ICCයෙන් ක‍්‍රිකට් තහනමක්

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි තරුවක් වූ සනත් ජයසූරිය මහතාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් පත්කරන ලද දූෂණ විරෝධී ඒකකයේ විමර්ශනවලට සහය වීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තහනම පැනවී තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ වගන්ති දෙකක් උල්ලගනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

මෙරට ක්‍රිකට් දූෂණ වංචා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඒ සදහා පත්කරන ලද විහේෂිත කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව 2021 වසර වනතෙක් ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්බන්ධ සියලුම කි‍්‍රයාකාරකම්වල යෙදීම හෝ සම්බන්ධ වීම සනත් ජයසූරියට තහනම් වේ.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්