කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් හුදෙකලා කර තිබූ කොළඹ සහ අනෙකුත් දිස්ත්රික්ක සියල්ලට ලබන සදුදා උදෑසන පහට ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත .
එම නිවේදනයට අනුවකොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්රික්ක වලට ඇදිරි නීතිය ලිහිල් වූ කාලසීමාවේ දී වුවද පිවිසීම සහ පිටවීම තහනම් වේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය කළ නිවේදනය පහත දැක්වේ .