සපුගස්කන්ද , කැලණිතිස්ස දෙකම නවතී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අප පස්වරුවේ නැවත වරක් නතර කෙරිණි.

ඉන්ධන නෙැමැතිකම හේතුවෙන් එම බලාගාරවල ජනන කටයුතු නතර කෙරුණු බව ලංවීම ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත  පැවැසීය

සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් භාවිතයෙන් ද කැලණිතිස්ස බලාගරය ඩීසල්වලින් ද විදුලි ජනනය සිදුකරයි.

මෙම බලාගාර දෙක ක්‍රියාවිරහිතවීම නිසා ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමිවේ.