සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් මැකොට

Picture of අසංක

අසංක

 

සමගි ජන බලවේගයේ (SJB) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් අද මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇත.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අදාළ නම් මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇති බවද වාර්තාවේ .

එම මන්ත්‍රීවරුන් මෙසේය

හරීන් ප්‍රනාන්දු
තිස්ස අත්තනායක
රංජිත් මද්දුමබණ්ඩාර
මයන්ත දිසානායක
එරාන් වික්‍රමරත්න
ඉමිතියාස් බාකීර් මාකර්
ඩයනා ගමගේ