සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර සිටී .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්වී සිටින අනාථ වී සිටින සියලු දෙනාට හමාගෙ නායකත්වය යටතේ ඉදිරියට යන සමගි ජන බලවේගය හා එක්විය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය .
පිරිසිදු රටක් නිර්මල රාජ්‍යපාලනයක් ගොඩනැගීම සඳහා මෙම සියලු බලවේග එකතු කරගැනීමට තමා සූදානම් බවද ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය