සමාජ ආරක්‍ෂණය නිසා ජනතාව කබලෙන් ලිපට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියයට 2 යි දශම 5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම හේතුවෙන් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එම බද්ද පැනවීම තුළින් ජනතාවගේ බදු බරද සියයට 6 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් වැඩිවනු ඇතැයි මාධ්‍ය කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවා.