නවතම පුවත්

සමාජ ආරක්‍ෂණය නිසා ජනතාව කබලෙන් ලිපට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියයට 2 යි දශම 5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම හේතුවෙන් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එම බද්ද පැනවීම තුළින් ජනතාවගේ බදු බරද සියයට 6 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් වැඩිවනු ඇතැයි මාධ්‍ය කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්