දිවුලපිටියේ කොරොනා පොකුර හේතුවෙන් හෙට (6) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ ජාල ඔස්සේ පළවන මාධ්‍ය නිවේදනයක් යැයි පෙන්වන ඡායාරූපය මුළුමනින්ම අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
සමාජ ජාල ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් රජය මගින් දැනුම් දෙන නිල නිවේදන පමණක් ජනතාව පිළිගත යුතු බවත් රජය අවධාරණය කර සිටී.