සමාජ ජාල මැතිවරණ ප්‍රචාරය ගැන මැකෝගේ අවධානය

Picture of අසංක

අසංක

සමාජ ජාල තුළ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු වැලැක්වීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍යවල මෙන්ම අන්තර්ජාලය පරිශීලක හා කළමනාකාරිනයට අදාළ නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇතැයි සඳහන් ය.