නවතම පුවත්

කල්ගිය තෙල් මිල අද වෙනස් වෙයි

අසංක

අසංක


ඉන්ධන මිල සංශෝධනය අද (13)දිනයේ සිදුවීමට නියමිත බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටී

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත නමුත් ., පසුගිය 10 වන දා සෙනසුරාදා දිනයක් බැවින් එය අද දිනය දක්වා කල් දැමීමට පියවර ගත් බව අමාත්ය්නාශය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ මාසයේ මුල් සතියේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා