සමාජ දුරස්ථභාවයට අදාළ සංචරණය සීමා තවදුරටත් පවත්වාගෙන යාම අතිශය වැදගත් – GMOA

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වනතුරු සමාජ දුරස්ථභාවයට අදාළ සංචරණය සීමා තවදුරටත් පවත්වාගෙන යාම අතිශය වැදගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී
කොවිඩ් 19 වෛරසයේ අවදානම අවම මට්ටමක පැවති කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පවා මේ වනවිට අවදානම ඉහළ ගොස් තිබීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කල යුතු බවද බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත. එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපියේ මෙසේවේ.