සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

Picture of අසංක

අසංක

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් වී තිබේ.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ය.

සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් සමිිත මෙම දස්කම දක්වා තිබේ.

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලය ජපානයේ දී පැවැත්වේ.