සයින්දමර්දු ප්‍රදේශයේ සැකකරුවෙක් පුපුරුවාගනී – වෙඩි හුවමාරුව තවමත්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සැකකරුවකු සිටින බවට ලද දැනුම්දීමකට පසු ආරක්ෂක අංශ එහි වැටලීමට ගිය අවස්ථාවේදී සැකකරු බෝම්බයක් පුපුරුවාගෙන තිබේ.

ඒ සමගම තවත් පිරිසක් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇති අතර ආරක්ෂක අංශ ද ප්‍රතිප්‍රහාර ද එල්ල කරමින් සිටියි.

මේ වනවිටත් වෙඩි හුවමාරුව සිදුවන බව වාර්තා වේ.