නවතම පුවත්

සල්ලි වැඩිපුර අච්චු ගැහුවත් , උද්ධමනය පාලනය කරනවා – කබ්රාල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර මුදල් අච්චු ගැසූ නමුත් උද්ධමනය පාලනය කරගැනීම සඳහා රජය අවශ්‍ය  පියවර ගන්නා බව  මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට  ඇතිවූ බලපෑම නිසා, ලොවපුරා රටවල් රාශියක්ම මෙම වසරේදීමෙසේ වැඩිපුර මුදල් අච්චු ගසා ඇති බවත් , මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපෑ ගැටළුවක් නොවන බවත් ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

වරින් වර මෙලෙස සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි පුර මුදල් අච්චු ගැසීමට සිදුවන බවත් මෙය මීට පෙරත් විවිධ ආණ්ඩු යටතේ සිදුව ඇති  බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය වැඩි වුවහොත්, ඊට ද මුහුණදීමට රජය  සූදානම් බවත් , උද්ධමනය පාලනය කිරීම සඳහා රජය සතුව සැලසුම් ඇති බවත්  රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්