සහතික මිලක් යටතේ යල කන්නයේ වී මිලදී ගැනේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සහතික මිලක් යටතේ යල කන්නයේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත .
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 52කට මිලදී ගැනීමට අනුමැතිය හිමිව ඇත ..

කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.