නවතම පුවත්

සහරාන්ගේ ගෝලයෝ සටන් පුහුණුව දුන් තවත් පිරිසක් ගැන හෙළිදරව්වක්

අසංක

අසංක

මදුරන්කුලියේ මද්‍රසා පාසල පවත්වාගෙන ගිය පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපතිධුරය දරණ රාජ්‍ය නොවන සංවිධානයට මැදපෙරදිග රටකින් ආධාර ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවෙයි.

ඊට අමතරව මෙම රාජ්‍ය නොවන සංවිධානයට තවත් රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර ලැබී ඇතැයි ලැබී ඇති තොරතුරක් ගැනද විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ආධාර මත පවත්වාගෙන ගිය මදුරන්කුළියේ පිහිටි මද්‍රසා පාසලින් අධ්‍යාපනය ලද මාපියන් අහිමි දරුවන්ද මේ වන විට හදුනා ගනිමින් සිටි.

එම මද්‍රසා පාසලින් අන්තවාදය වපුරා ඇතැයි දරුවන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වී ඇත.

මෙම දරුවන්ට අමතරව තවත් දරුවන් පිරිසකට සහරාන්ගේ ගෝලබාලයින් විසින් සටන් පුහුණුව ලබාදීමක් ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්