සහරාන් නිසා එල්ල වූ චෝදනා ගැන රවුෆ් හකීම්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Picture of අසංක

අසංක

සහරාන් හා සම්භන්ධ කර තමාට මේ දිනවල එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව රවුෆ් හකීම් අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය .

හකීම් අමාත්‍යවරයා මීට පෙරද අවස්කිථා කීපයක මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ සිටියේ තමාට එල්ල වී ඇති මෙම චෝදනා පදනම් විරහිත අභූත චෝදනා බවයි.

තමට එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් තම නිදහසට කරුණු දැක්වීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදි පවසා තිබිණ