නවතම පුවත්

සහල් සඳහා වූ පාලන මිල ඉවතට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට ඊයේ රාත්‍රියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙ

වෙළඳපලේ කෘතිම සහල් හිගයක් ඇති කිරීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාට අවසර ලබාදීමට එහිදී තීරණය වී ඇත.

මේ අතර කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවල මිල සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන නොමැති බව  වැඩිදුරටත් වාර්තා වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්