දම්පත් රණසිංහ
දුම්රිය ස්ථානාධිපතිවරු අද (13) දිනය පුරා සේවයෙන් ඉවත්වෙමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට නියමිතය.
කොවිඩ් -19 වංසගතයෙන් ආරක්ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට අවම සෞඛ්‍ය පහසුකම්වත් ලබානොදීමට විරෝධය දැක්වීක් ලෙස මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සදන් කරයි.