නවතම පුවත්

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස්ගේ බිරිඳ කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව එරට රජය නිවේදනය කරයි.

අගමැතිගේ නිල නිවසේ අගමැතිවරයාට සමීප පුද්ගලයින් පිළිබඳව මොන්ක්ලෝවාහි අවසන් පැය කිහිපය තුළ සිදුකරන ලද පරීක්ෂණ ඔහුගේ බිරිඳ ඩොනා බෙගෝනා ගෝමස් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිඵලයක් නිකුත් වී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් අගමැතිවරයා හොඳින් සිටින අතර දෙදෙනාම මොන්ක්ලෝවාහි නිරෝධායනය යටතේ රැඳී සිටින අතර ඔවුන් සෞඛ්‍ය අංශවල නිරීක්ෂණය යටතේ පසුවන බවද සඳහන් වෙයි.

මීට පෙර කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳටද වෛරසය ආසාදනය වූ අතර ඇයද නිරෝධායනය යටතේ පසුවෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්