නවතම පුවත්

ස්පුට්නික් එන්නතෙන් මාත්‍රා ලක්‍ෂයක් 12 දා මෙරටට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V ” කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබන 12වැනිදා මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව සඳහන් කර සිටී
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, රුසියාවෙන් ඇණවුම් කළ එන්නත් මාත්‍රා මිලියන 7 හි පළමු තොගය ලෙස එය මෙරටට ලැබෙන බවය

ඉදිරි තොග මාසිකව මෙරටට ලබා දීමට අදාළ සමාගම එකඟ වී ති‌බේ. මෙහි විශේෂත්වය වන්නේ එන්නතේ පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාව ද ලබන 12 වැනිදා මෙරටට ලැබීමයි.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින 21 කින් දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු බව ද දිනූෂ දසනායක මහතා ප්‍රකාශ කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්