ස්විස් තානාපති කාර්‍යාල නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ CID නොවන බවට හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මෙරට පිහිටි ස්විස් තානාපති කාර්‍යාලයේ නිලධාරිනියක පැහැරගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධියේ සැකකරුවන් විසින් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කීම, විමර්ශකයන් නොමග යැවීම සඳහා කරන ලද්දක් බවට හෙළිවි ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්‍යාලයෙන්ද තොරතුරු ලබාගෙන විමර්ශන කරමින් පවතී.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.