නවතම පුවත්

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ සූදානමක් නෑ – ආරක්ෂක ලේකම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමට නව රජය සූදානම නැති බව බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටී . රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්න බවද ද නුවරදේ පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවැසීය.

අද පෙරවරුවේ ආරක්ෂක ලේකම්වරයා , මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්වීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්