ස්විස් තානාපති කාර්‍යාල නිලධාරිනියට කට උත්තර දෙන්නැයි ඉල්ලා උපවාසයක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මෙරට ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට පුවරුවක් ප්‍රදර්ශනය කරමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් උපවාසයක් ආරම්භ කර ඇත.

ඒ පැහැර ගැනීමට ලක් වු බවට කියබ ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් විමර්ශනවලට සහය දක්වමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ඉල්ලා සිටිමිනි.