ස්විස් සිද්ධියේ නිලධාරිනිය තවමත් CIDයේ

Picture of අසංක

අසංක

ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්‍යාල සිද්ධියේ නිලධාරිනියගෙන් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් පවතී.

අද පෙරවරු 9.30 පමණ සිට ඇය සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය.

වරින් වර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණ ද කාන්තා වෛද්‍යවරියක් නොමැති බව පවසමින් ඇය ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.