නවතම පුවත්

ස්විස් සිද්ධියේ නිලධාරිනියට උසාවියෙන් නියෝග 2ක්

අසංක

අසංක

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන, රඳවා තබා තර්ජනය කළ බව කියන නිලධාරිනියට ලබන 09 වැනි දා දක්වා විදේශගත වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම එදිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය යුතු බවට ද එම නියෝගයේ සඳහන් ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්