නවතම පුවත්

ස්විස් සිද්ධිය: වින්දිතයා අසනීපෙන් – තානාපති කාර්‍යාලය කියයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

තම තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකාවකට මෑතකදී සිදුවූ සිද්ධිය සම්භන්ධව වාර්තා කිරීමේදී ව්‍යාජ තොරතුරු කිහිපයක් සංසරණය වන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වහාම විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස් පරීක්ෂණයට සහයවීම සහ මෙම කාරණාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසීම දැනටමත් සිදු කර තිබෙන බව නිවේදනයේ දැක්වේ.

සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වින්දිතයා සාක්ෂිදීමට හැකි තත්ත්වයක නොමැති බවද මෙහි දැක්වේ .

ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයකු සහ ඔහුගේ පවුලේ ඥාතීන් පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම
ස්විට්සර්ලන්ත රජය ප්‍රතික්ෂේප කළ බව චෝදනා කෙරුණත් එවැනි ඉල්ලීමක් ද සිදුකොට නැතැයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිල නිවේදනයේ සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්