නවතම පුවත්

සාපෙළට විෂයන් 6යි – උසස්පෙළ අනිවාර්යයි

අසංක

අසංක

අපොස සාමාන්‍ය පෙළ සදහා විෂයයන් 6ක් කිරීම අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එය කඩිනමින් සිදුකරන බව හෙතෙම අවධාරණය කර සිටියි.

එමෙන්ම උසස් පෙළ අනිවාර්ය කිරීමේ ක‍්‍රමවේදය දැන් කි‍්‍රයාත්මක කර ඇති බවත් එය දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ ය.

සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුවකුට වුවද තාක්ෂණික විෂ්‍යයන් සම`ග උසස් පෙළ කිරීමේ හැකියාව ලබාදී ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ නාල්දා විද්‍යාලයේ ගින්නෙන් විනාශ වී තිබූ මලලසේකර ර`ගහල ප‍්‍රතිසංස්කරණය කොට යළි විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.

2006 වසරේදී ගින්නෙන් විනාශ වී තිබූ එම රගහල ප‍්‍රතිසංස්කරණය කොට යළි විවෘත කරනු ලැබුවේ අති නවීන පහසුකම්වලින් සමන්විතව වීම ද මෙහිදී කැපී පෙනුණි.

2006 වසරේදී ගින්නට පිළිස්සී ගිය මලලසේකර රඟහල
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්