නවතම පුවත්

සාපෙළ ටියුෂන් 27න් පස්සේ තහනම්

අසංක

අසංක

මෙවර සාමාන්‍ය පෙල විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සිරභාරයේ සිටින රැඳවියන්, අපේක්ෂා රෝහලේ සිටින දරුවන් හා සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයින් ඇතුළු අපේක්ෂකයින් වෙනුවෙන් ඒවා ස්ථාපනය කිරීමට නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්